ශ්‍රී ලංකා රජය කළ අසාධාරණකම් අමතක කිරීමට හෝ සමාව දීමට නොහැක.. – කුහදාස්

ශ්‍රී ලංකා රජය සහ එහි ත්‍රිවිධ හමුදාව දෙමළ ජනතාවට එරෙහිව සිඳුකළ අසාධාරණකම් දෙමළ ජනතාව අමතක නොකරනු ඇත, එයට සමාව ද නොදෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එස්. කුහදාහස් පවසයි. ඊයේ (27) වනදා පැවැති උතුරු පළාත් සභාවේ 117වැනි සැසිවාරයට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, මම යුද්දයේ අවසානය වන තෙක් යුද්දය … Continue reading ශ්‍රී ලංකා රජය කළ අසාධාරණකම් අමතක කිරීමට හෝ සමාව දීමට නොහැක.. – කුහදාස්